For Immediate Service Call : 071 209 85 85

අපගේ සේවාවන්

ගලි බවුසර් රථ සැපයීම
නිවාස, හෝටල්, කර්මාන්තශාලා ඇතුලු සියලු ස්ථාන වලට ලීටර් 4000, 5000, 10000 වශයෙන් ගලි බවුසර් රථ ලබා ගත හැක.

ෆිල්ටර් පද්ධති
ෆිල්ටර් පද්ධති සවි කිරීම සහ කර්මාන්ත ශාලාවේ ඇති ෆිල්ටර් පද්ධති නැවත ප්‍රතිසංස්කරණය කිරීම.

වැසිකිලි පද්ධති/ නළ පද්ධති/ රොන් මඩ

ජංගම වැසිකිලි සැපයීම
උත්සව අවස්ථා, අවමංගල උත්සව ඇතුළු විවිධ අවස්ථා සදහා ජංගම වැසිකිලි කුලියට ලබා ගත හැක.



අමතන්න : 071 209 85 85